කොළඹ පිටකොටුව නගර මධ්‍යයේදී අද (01) ත්‍රී රෝද රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. ඒ පිටකොටුව ,පළමුවන හරස් වීදීය ප්‍රදේශයේදී බවයි පොලිසිය පැවසුවේ. එම ත්‍රිරෝද රථය ගිනි ගන්නා අයුරු ජංගම දුරකතනයක සටහන්ව තිබෙ ...