වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ මෙතෙක් වාර්තා වු ඉහළම අගය සලකුණු කරමින් අවුන්සයක් ඩොලර් 3,100 ඉක්මවා තිබේ. ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ...
මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් ප්‍රදේශ වෙත විදෙස් මාධ්‍යවේදීන්ට ඇතුළුවීම තහනම් කිරීමට එරට හමුදා පාලනය පියවර ගෙන ඇතැයි ...
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ...
ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධව අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ ...
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ පෝෂ්‍යදායි ආහාරවේලක් පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් රජය හඳුන්වාදුන් වැඩසටහන අද (01) නාරාහේන්පිට ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ “පැලැස්ස” ආපනශාලාවේදී ක්‍රි ...
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය නොකොට රුපියල් බිලියන 2ක පමණ මුදලක් වැය කරමින්, කුලියට වෙනත් ගොඩනැගිල්ලක තවදුරත් රැඳී සිටීම සම්බන්ධයෙන් කෝප් කාරක සභාව අධිකාරියේ නිලධාරීන් ...
ඉදිරියේදී ජපානයට ප්‍රබල භූකම්පනයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතින බව එරට රාජ්‍ය වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා ...
2027 වර්ෂයේ ප්‍රංශ ජනාධිපතිවරයණයට ඉදිරිපත්වීමට තීරණය කර සිටි ප්‍රංශ අන්ත දක්ෂිණාංශික නායිකා මැරීන් ලර් පෙන් හට වසර 5ක දේශපාලන ...
මෑතකදී සිදු වූ භූ කම්පන වලින් මෙරටට ඍජු බලපෑමක් නැතත් භ කම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව භූ විද්‍යා හා පතල් කැනීම් ...
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට ...
මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි ...
2014 වසරේ බොරැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කේ.එම්. සරත් බණ්ඩාර හෙවත් එස්. එෆ්. සරත් ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results