මියන්මාරයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් සිදුවූ මරණ ගණන 1000 ඉක්මවා තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවයි. මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික ...
තොඩුවාව පොලිස් වසමේ කුඩාමඩුවැල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇත. තොඩුවාව පොලීසිය සඳහන් කළේ ඊයේ (28) සවස් කාලයේදී පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත සිදුකළ විමර්ශන අනුව ...
මෙරට වාර්ෂිකව සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%ක් බෝනොවන රෝග හේතුවෙන් සිදුවන මරණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි ...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින නියම කර තිබේ. ඒ අනුව පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා ...
දෙවුන්දර දී වෙඩිතබා ඝාතනය කරන ලද තරුණයින් දෙදෙනාගෙන් පසිඳු තාරකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) සිදුකිරීමට නියමිතව තිබේ ...
හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දිසානායක මහතා අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු රාජ්‍ය ...
කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් භාරවූ සැකකරුවන් 4 දෙනා අප්‍රේල් 01 දක්වා රක්ෂිත ...
ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදාහරින ලද සැකකරුවකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය මගින් ...
පාකිස්තානයට එරෙහිව අද (29) පැවැත්වෙන පළමු එක්දින තරගයේදී වාර්තාගත අර්ධ ශතකයක් රැස්කිරීමට නවසීලන්තයේ මුහම්මද් අබ්බාස් සමත් විය ...
මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 26වනදා දක්වා කාලය තුළ සංචාරකයන් හය ලක්ෂ 84,960 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි ...
තමාට සහ අනෙකුත් හමුදා ප්‍රධානීන් දෙදෙනාට පනවා ඇති සම්බාධක කිසිදු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම්වූවක් නොවන බව හිටපු නාවික හමුදාපතිවරයා පවසයි ...
එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන 'X', ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන 'xAI' වෙත විකුණා ඇත. සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර ඇත. ඒ ...