අපොස සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අප්‍රේල් මස 01 වන දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමෙන්තුව පවසයි ...
පසුගියදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙනුවෙන් චීනය යුවාන් කෝටි 10ක හදිසි මානුෂීය ආධාරයක් ලබා දී තිබේ ...
ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදාහරින ලද සැකකරුවකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය මගින් ...
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය ...
කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (28) දහවල් කාලයේ කෑගල්ල මහ රෝහල ඉදිරිපිටදී ...
මේ දක්වා මැතිවරණ පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ...
ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව ඊට අදාළ ලිපිය ඔහු ...
ක්‍රිකට් ක්‍රීඩකයන් රටේ නීතියට හිස නැමිය යුතු බවත්, ඔවුන්ටද බදු ගෙවීමට තිබෙනවා නම් ඒ නීතියට එකඟව කටයුතු කළ යුතු බව හිටපු ...
ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ ...
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹදී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් ...
එහිදී බඳුරලිය පොලිස් වසමේ කෙලින්කන්ද මාර්ගයේ පාළු ඉඩමක වළ දමා තිබූ මෙම පිස්තෝල අවිය, එම පතොරම් ගැබ් 02ක සහ පතොරම් 05ක් පොලිස් ...
රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ නිල රථවාහන සමූහයට අයත් ලිමොසින් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබේ ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results